1. Nalindax

    විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?

    හ්ම්ම්ම් එහෙමද අදත් සෙට් එක අතුලෙ හිටිය..... අතුලට ගිහින් නිකන් කන්න වෙන නිසා අතුලට ගියේ නෑ.. මගේ ප්‍රෑක්ටිකල් රිපොට් එකක් තියෙනවා දෙන්න දුන්නෑත්තම් ලකුනු නෑ:baffled:
  2. Nalindax

    විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?

    අපිට ආරන්චිය ආවෙ පෙට්‍රල් බෝම්බ කියලනේ බන්.... නෑට් එක ගාව හදන අලුත් බිල්ඩින් එකේ
  3. Nalindax

    විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?

    එල.. :cool: මගුල තාමා බෝම්බ.... ඒතිබිල තියෙන්නේ පෙට්‍රල් පුරොපු බොතල් වගයක් බන්..... ( පෙට්‍රල් බෝම්බ ) පෙට්‍රල් බෝම්බ පුපුරන්නෑ.. ගිනිගන්නවා විතරයි.... ප්‍රතිමාවට ගෑහල තියෙන්නේ පුපුරන එකකින්..... අනික ඔය VC තනිකර පිස්සෙක්.... ඌ කතාවක් කලොත් කුනුහරප ඌ හිතන්නේ කුනුහරුප කියන එක ලොකු වීර කමක්...
  4. Nalindax

    SLT Office XCEL 1P !! Patta Speed!!

    ආ ලොක්කා දෑක්ක කල්... ඔහේ සීතලද...:D
  5. Nalindax

    විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?

    අපෝ වෑඩක් නෑ උන්ව මතක තියා ගත්තට........:no: මම එක පාරක්නම් උදුලයව දෑකල තියෙනවා එලනේ මොකක්ද ෆෑකල්ටිය:yes:
  6. Nalindax

    විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?

    අපේ දුමින්ද සිල්වා මෑතිතුමා ද:rolleyes::rolleyes:
  7. Nalindax

    tom clancy's H.A.W.X 2 Help (ගේමර්ල වරේඒඒව්)

    tom clancy's H.A.W.X 1 ekath patta neda .... :cool: combat flight simulator game unath awlak na....;);)
  8. Nalindax

    tom clancy's H.A.W.X 2 Help (ගේමර්ල වරේඒඒව්)

    ඒ මොකෝ... මටනම් අනික් ඒවා වෑඩිය දිරවන්නෑ:no:
  9. Nalindax

    විරු සිසු ස්මාරකයට මොකද වුණේ ?

    කඩේ යනව කියන්නේ නිකන් නෙමේ බිම පෙරලි පෙරලි යන්නේ:baffled: උබ ජපුර ද:)
  10. Nalindax

    Backlinks හදන් Traffic ගන්න ඕන කට්ටිය එන්න..

    තෑන්ක්ස් මචන් :) ඊලගට දාන්න ඉන්න එවානම් ගොඩක්ම මම හඩපුව තමා දාන්න ඉන්නේ......:yes: ඈඩ්සෙන්ස් ඈප්ලය් කරන්න කලින් සයිට් එකට ට්‍රෑෆික් තියෙන්න ඔනිද??
  11. Nalindax

    Backlinks හදන් Traffic ගන්න ඕන කට්ටිය එන්න..

    මට නම් නොතෙරේ....:no: කවුරුහරි පින්වතෙක් මට ට්‍රෑෆික් ගන්න ලේසි පෑහෑදිලි විදිහල් කියනවද... මේතියෙන්නෙ මගේ බ්ලොග් එක ලගදි හෑදු වේ blog
  12. Nalindax

    පෝය12 හා බැදුනු සිද්ධි ගැන දැනගනිමු.. Brief description of the 12 P

    ඈයි දන්නෑ නෙද ඔය විශේෂ සිද්දි පෝය අල්ලලම් කරේ... නෑත්තම් අපි පෝය දවසේ වෙච්ච සිද්දි විතරක් සමරනවද... මොකක්ද මේ පොයත් එක්ක තියෙන සම්බන්දේ
  13. Nalindax

    80,81,.......,89 වර්ෂ වල උපත ලද අයෙක්ද???

    මම 88 . එකනම් සහතික ඈත්ත දෑන් ඉන්න පොඩිඋනුයි අපේ කාලෙයි අතර ලොකු වෙනසක් තියෙනවා.. ඉස්සර අපි කලේ ගොඩක් පොත් වල නෑති සෙල්ලම් කට්ටිය එකතු උනාම ඔය වටේ තියෙන මොනාහරි එකතු කරගන්නව ඊට පස්සේ ඉතින් හවස් වෙනකම්ම අලුත්ම සෙල්ලමක් තමා. එලම ආතල් එකක් ගත්තේ අපේ පාරට තාර දාන්න ආපු කාලේ... ඒකට ගෙනල්ල තිබ්බ ටයර්...
  14. Nalindax

    Somadasa dan ayeth elakiri

    aa welcome wewa....:)
  15. Nalindax

    Internet වලට කීයක් ගෙවනවද??

    1600 SLT ADSL Unlimited 512kbps
  16. Nalindax

    Breaking news! Bomba pipireemata Erehiwa jayawardanapura sisun pelapali

    බෝම්බ...:rolleyes::rolleyes:

    No contents