කළු කෙල්ල:- හෂා අයිය හලි නලකයි..
හෂාන් :- ඇයි ? මගේ උක්කු පැටියෝ එහෙම කියන්නේ?
කළු කෙල්ල :- ඔයා තවම මට සුදු වෙන්න බෙහෙත කිව්වේ නෑ නේ
හෂාන් :- අනේ පැටියෝ ඒ හින්ද තමා මේ ටිකේ දෙහි හොය හොය දේවාල ගානේ යන්නේ..
කළු කෙල්ල :- අනේ ඔය මගුල හරි යනකොට මම වයසට ගිහිල්ල ඇති
හෂාන් :- අනේ එහෙම කියන්න එපා...