1. rauxz

    Zuckerberg Hutapate

    FB ඒකේ ආරක්ෂාව තව වැඩි කරනවා නම් ගොඩක් හොදයි තමා.. nice post bro.. elaz
  2. rauxz

    හංගමු ද?~Partition

    එල වැඩක් අයියා.. පට්ට.. රෙප්+
  3. rauxz

    සිගරට් එපා.....(Plz Dont Smoke)

    බොහොම ස්තුතියි මචෝ...
  4. rauxz

    හාකෝ හාකෝ.. ඉතින් මටත් වැඩ තියෙනවනේ.. මම එළකිරි එන්නේ (මට පික්සුනේ ;) )

    හාකෝ හාකෝ.. ඉතින් මටත් වැඩ තියෙනවනේ.. මම එළකිරි එන්නේ (මට පික්සුනේ ;) )
  5. rauxz

    ~කවුද~බඳින්නේ~

    ඇත්තකුත් තියෙනවා කියලා හිතෙනවා අය්යේ..
  6. rauxz

    nice to meet u akkiyoo

    nice to meet u akkiyoo
  7. rauxz

    ~කවුද~බඳින්නේ~

    ඔව් ඒක ඇත්ත අක්කේ.. 100% විශ්වාස කරන්න බෑ තමා..ඒත් ඇත්තක් නැත්තේමත් නෑ නේද?
  8. rauxz

    MAGIC# Bet you can't read this in first attempt !!!

    නෑ බන් වෙන්න බෑ.. එයාට BAD EYES කියන වචනේ විතරයි පෙනිලා තියෙන්නේ.. අපිට පෙනුන විකාර පෙනිලා නෑ..මං කිව්වට පස්සේ තමා ඒවා දැකලා තියෙන්නේ
  9. rauxz

    ~කවුද~බඳින්නේ~

    දැන් නම් පණ්ඩිත කතා කිව්වේ නෑ තමා... ඒත් කියලා තියෙනවා දැක්කා..
  10. rauxz

    ~කවුද~බඳින්නේ~

    අනිවා මන් අහලා තියෙනවා අවුරුදු 18 වෙනකම් කස්ටිය වයස වැඩි කරලා කියනවලු. 18න් පස්සේ වයස ගානටම කියනවලු 23 විතර වෙනකම්. 23න් පස්සේ කියන්නේ 23යි මාස 4යි, 24 මාස 2යි අන්න එහෙමලු.. 26න් පස්සේ ඉතින් කියන්නේ 25යි කියලලු.. ගැණු අයගේ නම් 45 විතර වෙනකොට වයස 38 විතර වෙනකම් බහිනවලු.. මං නෙවෙයි රට්ටු කියන්නේ..
  11. rauxz

    ~කවුද~බඳින්නේ~

    අනිවා.. පණ්ඩිත කතා කියන්නේ අක්කලා තමා :P
  12. rauxz

    ~කවුද~බඳින්නේ~

    හොදට ඉන්න කොල්ලොත් විනාස කරන්න යන්නේ..
  13. rauxz

    ~කවුද~බඳින්නේ~

    හා එහෙනම් කමක් නෑ දුවේ..
  14. rauxz

    ~කවුද~බඳින්නේ~

    ඒක ඇත්ත..වයසක අය කොල්ලො වගේ ඔන්ලයින් ඉන්නේ තරුණයි කියලා හිතන්න ඒ අයට තියෙන අහිංසක ආසාව හින්දනේ..
  15. rauxz

    ~කවුද~බඳින්නේ~

    මම අක්කව නම් දන්නේ නෑ.. ඒත් අක්කගේ කමෙන්ට්ස් එහෙම දැකලා තියෙනවා. ඒවා අනුව නම් මම අනිවා වයසින් අඩුයි...
  16. rauxz

    Edirige Satare - 2011

    පට්ට මචෝ..
  17. rauxz

    ~කවුද~බඳින්නේ~

    තව අවුරුදු 5කින් විතර.. අවුරුදු 55ක් කියන්නේ බඳින්න පරක්කු වැඩි නැද්ද?(අක්කේ):oo:
  18. rauxz

    ~කවුද~බඳින්නේ~

    ඒහෙමද කියලත් අහනවා.. අපි දන්නේ නැති උනාට අයියේ අවුරුදු 50-60 අයට අපි මචන් කියනවා ඇතී..
  19. rauxz

    ~කවුද~බඳින්නේ~

    අනවශ්‍ය ප්‍රශ්ණයක් අහන්න යන්නේ. (පිළිතුරු දීමට අකමැති නම් ප්‍රශ්ණය නොසලකා හරින්න):oo::) දැන් අක්කා බැඳලද?:P

    No contents