මම මේ වෙනකොට eBay එකෙන් ලක්ෂ 2 කට වැඩිය බඩු අරන් තියනවා
ඒ ගත්තු බඩු වලින් 2ක් ඇරෙන්න අනිත් ඔක්කම බඩු වෙලාවට අවා
නියම වෙලාවට ආවේ නැති බඩු වලට මම refund ගන්න ගියේ නෑ. ඒ 2ත් සති 3-4 ක් විතර පරක්කු වෙලා අවා
නමුත් මම අන්තිමට ගත්ත item එක මේ වනකොටත් තම ආවේ නෑ
ඒක purchase කලේ ගිය 19-12-2010. දැනට දවස්...