පොලිසියට පාට් දැමූ ලංකාවේ කෙල්ල .......................
මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඉදිරිපිට XX අංකය දරන BMW රථය පදවාගෙන ආ කාන්තාවක් රථවාහන පොලීසිය විසින් නතර කිරීමෙන් අනතුරුව තමාගේ රියදුරු බලපත්‍රය බලෙන් ලබාගත් බව පවසමින් පොලිස් නිලධාරින් දෙදෙනා හා කාන්තාව අතර ඇතිවූ උණුසුම් වචන...