1. sudumalli2009

    Need for Speed Most Wanted

    ඒ දිරවන්නේ නෑ බං... අපි පොඩි කාලේ ගැහුවේ මේවනේ ;) මටත් හිතෙන්නේ 2005 ආව එක නෙමෙයි මේ
  2. sudumalli2009

    Need for Speed Most Wanted

    mokakda bn me repack seen eka Lan multiplayer gahanna aulak nane ? :confused:
  3. sudumalli2009

    Need for Speed Most Wanted

    ආයෙත් ගේම් එක ගහන්න අසාවක් ආව මිතුර :yes::D Need for Speed Most Wanted එකේ වැඩ කරන Direct Link දෙන්න සහෝදරවරුනි...;) පොඩි එකාගේ ආසාව සංසිඳුවන්න :love::love:
  4. sudumalli2009

    🔴BREAKING NEWS

    ත්‍රීවිල් අයියලගේ මොබයිල් ශෙඩ් වලට හොද කලක් යාවී
  5. sudumalli2009

    තොපිලා ඊයේ මැච් එක බලලා කීයක් හම්බකරගත්තද ? 😄😄😄

    පිස්සුද යකෝ ඊයේ මැච් එක බලලා 1700ක් දින්නා:yes: 3rd T20 බලලා 3400ක් දින්නා... :yes::cool:
  6. sudumalli2009

    ඇමෙරිකානු බැංකුවක් ලංකාවට එරෙහිව නඩු මගට!

    ඔය බැංකුවත් බංකොලොත් වෙනවා ලංකාවත් එක්ක නඩු කියන්න ගිහින්
  7. sudumalli2009

    ඩඩ්ලිට යකා වැහෙයි

    වරෙන් ඩ්‍රාමා බලන්න... :D
  8. sudumalli2009

    මෙයාව දන්නෙ කවුද? (දෙමළ නිළියෙක්)

    මේකට ගහපු එකෙක් නැද්ද මේකේ...?
  9. sudumalli2009

    මිරිස්ස ගිරා ගල 1958දී

    මිරිස්සට පෙඩ්ඩක් ගාල්ල පැත්තට වෙන්න අහංගම ගොවියාපානේ ඔය වගේ පොඩි දූපතක්... යකින්නිගේ දූව
  10. sudumalli2009

    මේ Vintage වැල මතක කාටද ??

    outdoor සීන් එක නෙහ්... 3gp file format එකෙන් බැලුවේ
  11. sudumalli2009

    බත්තලංගුණ්ඩුව Night Camping Review

    අපි බත්තලංගුණ්ඩුවට ගොඩ බැස්සා විතරයි ස' Curfew දැම්ම උට්ට..:angry::growl: අන්තිමට ඊලඟ දවසේ බෝට්ටුව මුහුදට දාන්නත් අවසර ගන්න පැය 5ක් විතර ගියා, ගෙදර ආපු විදිය තනිකර Adventure කේස් එකක් උනා :P
  12. sudumalli2009

    උබලා වැල කතා කියවන site එක මොකත්ත

    ඔන්න අරගනිල්ලා....:D https://www.mediafire.com/file/vb845y48hagvwdc/Story_by_Acidfun4_.rar/file
  13. sudumalli2009

    උබලා වැල කතා කියවන site එක මොකත්ත

    මගේ ගාව ටිකක් තියෙනවා ඔනේ නම් කියපං අප් කරලා දෙන්නම්
  14. sudumalli2009

    උබලා වැල කතා කියවන site එක මොකත්ත

    අන්න ඩයල් එක... මනෝ ෆොන්සේකා පොරගෙත් කතා හොදයි
  15. sudumalli2009

    උබලා වැල කතා කියවන site එක මොකත්ත

    බිසෝ, යදම් අසම්මත සංගදොරු දිමියාදඹුව පට්ටන්දර කඳුලක නැවතුම කින්නරාවී නදී සමන්ති (බිසෝ 02) acidfun4 ගේ සුපිරි කතා.. දැන් නම් මේ වගේ කතා නෑ තව හොද කතා ලියපු ඩයල් එකක් හිටියා දැන් මතකෙට එන්නනේ නෑ නම
  16. sudumalli2009

    Questions router එකෙන් netflix block කරන්න බැරිද?

    Netflix payment වලටත් කෙල කරලා නේද ? මම මෙච්චර දවස් ඩයලොග් බිල් එක හරහා pay කලේ, ඩයලොග් ඒ service එක නවත්තලා ඩොලර් ගෙවා ගන්න බැරි නිසා.. කාර්ඩ් එකෙන් කරන්න බැලුවා දැන් ඒකත් බෑ වගේ 😡
  17. sudumalli2009

    මේ අහේනි කාලේ කජු කන කොලබ වරාය

    පාර්ලිමේන්තුවේ කැන්ටිමට යන්නේ මුන් ඇස් වහගෙන වෙන්න ඇති නෙහ්..

    No contents