ඔව් බං මාත් සීන් එක බලාගෙන. නිදාගත්ත එවුන්ට නම් අපරාදේ :P මටත් වෙලාවටම වැඩ ටිකක් සෙට් වෙලා ෆුල් නයිටම වගේ ඇද්දා. අරුණයා ශොට් එක දුන්න ගමන්ම කස්ටිය ඩිස්මිස් වුනා. අමාසින් කාරයා නම් කියව කියව හිටියා. මුන් ටික ආතල් එකක් ගන්න හදදි ඒ යකා වෙනම ආතල් එකක් ගන්නවා. මැරෙන්න හිනා බං ඊයේ වැටුණු ත්රෙඩ් වලට...