1. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    යකෝ මම පොඩ්ඩක් අර ආතල් ත්‍රෙඩ් එකේ ඉන්නේ. ඒකයි මේ ඩිලේ එක. ෆන් එක මිස් කරගන්න බෑ :no: කතාවත් ලියනවා හැබැයි :dull:
  2. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    :lol::lol: නවතම ලෙඩ හොඳ කිරීමේ ක්‍රමය ;) :P:P ඔයාත් ෆේක් නේද?? කොල්ලෙක්ගේ නමින් ආවට ඔයා ධේනුවක් නේද? :confused::confused: :P:P :lol::lol:
  3. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :dull::dull: අලුත් වුනත් රූම් එකක්නේ
  4. ^Night Fury^

    රෝස කටු - නවකතාව

    ගෙදර හිටිය රෝස කැකුල රෝසා
  5. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    වරෙන් වරෙන්, උඹත් අඩුවෙලා හිටියේ සිද්දියට :P
  6. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    මේ සීන් එකට නෙමෙයි බං ඒ. වෙන සීන් එකකට. ඌ කියන විදියට හැක් කරලා :sorry: :lol::lol::lol:
  7. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    Change එකකට ආයේත් රූම් එකකට ගිහින් හරියනවද බං?? හැමදාම දකින කුකුලගෙ කරමලේ සුදුයි ලු නේ :cool::cool: :lol:
  8. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    සැඟවුනු අමුත්තා. ගෙස් කරපල්ලා. මම නම් දන්නවා :P
  9. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    ඕකගේ ඔරිජිනල් එක දැන්ම හම්බෙන එකක් නෑ කියලා කිව්වේ කලින් :P
  10. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    ඔව් බං මාත් සීන් එක බලාගෙන. නිදාගත්ත එවුන්ට නම් අපරාදේ :P මටත් වෙලාවටම වැඩ ටිකක් සෙට් වෙලා ෆුල් නයිටම වගේ ඇද්දා. අරුණයා ශොට් එක දුන්න ගමන්ම කස්ටිය ඩිස්මිස් වුනා. අමාසින් කාරයා නම් කියව කියව හිටියා. මුන් ටික ආතල් එකක් ගන්න හදදි ඒ යකා වෙනම ආතල් එකක් ගන්නවා. මැරෙන්න හිනා බං ඊයේ වැටුණු ත්‍රෙඩ් වලට...
  11. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    උඹ මොකටද ලැජ්ජා වෙන්නේ උඹේ ගෙදර හිටියා වැයි :frown:
  12. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :yes::yes::yes:
  13. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    වලත්තකම හැම එකකටම යොදා ගන්න එපා සහෝ :yes: ඔව්. යන්නේ නෑ තමා. මොකටද ගිහින්?? වෙන ඕන තරම් තැන් තියෙද්දි. දැන් මේකේ කියලා තියෙනවාද ඇයි ගියේ කියලා?? :confused: කතා කරන්න අනේ. මේ අය දෙයක් දිහා බැලුවොත් වපර ඇහෙන්මයි බලන්නේ :frown::frown: :yes::yes: එකෙන්ම එකෙන්ම
  14. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    නෑ මචං. හොනස්ට්නේ. අපිනේ උල් පන්දම් අරන් එහෙ මෙහෙ යනවා කියන්නේ :lol::lol: අන්තිමට අපිටම තමා තුවාල වෙලා තියෙන්නේ. :lol::lol: දැන් රිදුනොත් නම් දුවගෙන එයි :lol:
  15. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    මේ මේ. නිකන් ගුටි නොකා හිටු :rofl: උන් කොහෙ එන්නද බං. දැන් ඉතින් ලොවෙත් ලොස් වෙලා ඉන්නේ. තාමත් කල්පනා කරනවා ඇති වුනේ මොකක්ද කියලා :lol::lol: කයිය ගහන් ආවේ EK එක බෑන් කරන්න. ඔය කරේ :lol:
  16. ^Night Fury^

    නිදි_නැති_නෙත්_II

    :love::love: මෙයාටත් පුරුදු කරනවා මිසක් තනියම පීනන්න යන්නේ ඇයි?? :confused::confused: ගීත්q ලිං පතුලේ :P
  17. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    ඔව් ඇයි අවුල්ද? :P ආහ් මොකද මේ වැරදිලාවත් ද මේ පැත්තේ?? :lol:
  18. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    VM එකක් දාපිය ඩෝ මේ වගේ එකක් යද්දිවත් :frown::frown: බලු මිනිස්සු :(:(
  19. ^Night Fury^

    වේදනාවේ උපරිම සලකුණු

    මදැයි මුගේ ත්‍රෙඩ් එකට කලින් ඉඳලා සෙට් වෙන්න හැදුවා. යකෝ පේජ්ස් 60 ගාණක් ගිහින් නේ :(:(

    No contents