ඉන්දියාව-කොපි කිරීම
2011 ලෝක කුසලාන තරඟාවලිය වෙනුවෙන් ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරඟය නැරඹීම සඳහා ඉන්දියානු අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා විසින් පාකිස්ථාන අගමැතිවරයාට කළ ආරාධනය යූසෆ් රාසා ගිලානි මහතා පිළිගෙන තිබේ. ඒ අනුව ඔහු එම තරඟය නැරඹීම...