1. amila_90210

    ඕපදුප thread එක

    :P කොහ් යන්නද හදා ගත්ත පැළදාල
  2. amila_90210

    යුගදනවි

    මෙයාල ඔක්කෝම දාන්නේ සිංහල නම් ලක්දනවි වගේ ඒවා අහුබුදු මහත්තය වෙන්න ඔන නම් හදන්නේ සබ්ස්ක්‍රයිබ්ඩ් පස්සෙ කියවන්නම් රෙප් නම් දෙන්න බෑළු
  3. amila_90210

    අවසන් හෝරාව

    :) ස්තූතියි කසුන්
  4. amila_90210

    අවසන් හෝරාව

    බොහොම ස්තූතියි වටිනා විග්‍රහයට :)
  5. amila_90210

    ඕපදුප thread එක

    ඇපල් වගාවට හානි කරන අඳුන් දිවියෙක් හඳුනා ගෙන
  6. amila_90210

    ඕපදුප thread එක

    ලා කොළ පාට පූසෙක් ඉපදිලා ප්‍රංශෙ
  7. amila_90210

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    චීනෙට ගංවතුරළු
  8. amila_90210

    සෙන් කතා

    මේක සිග්නේචර් එකට දාගන්න ඕන
  9. amila_90210

    සිංහල බෞද්ධ සංවිධානය විසින් කරන ප්‍රථම හ&#3545

    හුටා නාලා..අන්වර් කෝ හරි වැරැද්දට කතා කරනවා කීව අය
  10. amila_90210

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    හිත රිද්දන්න ඕන්නෑනෙ පොඩි එකාගේ...ඒ හින්දා මුකුත් ලීවෙ නෑ පවු සාක්ෂි එක්ක කතා කරන්නළු :lol: එක ප්‍රශ්නයයි අහන්නේ සාක්ෂි පෙන්නන්න :P:P ආ ලීවා ලීවා මඟ හැරුණද මංද :P http://www.elakiri.com/forum/showpost.php?p=7110531&postcount=382
  11. amila_90210

    SL OLD HIT SONGS Add Here

    සිංදුවෙ මුල මතක නැත්ද?
  12. amila_90210

    SL OLD HIT SONGS Add Here

    අබේවර්ධන බාලසූරිය ශූරීන්ගේ ගීයක් ඔරිජිනල් එක දුන්නේ >>LDS<< Relakin Thaniwee.mp3 රැළකින් තනිවී :)
  13. amila_90210

    පද පේලි .....

    පිස්සු හැදෙන වචන බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත සසළ කරයි හද මාලනියේ මදන තෙදින් හිඳු සදිසි යොවුන් ළද බඳිනු තදින් හිත දේහිනියේ රතඳර පියුමෙහි රොන්සුනු වැගිරෙත කෙළෙසඳ හැඟුමන් මැඩලන්නේ උතුරා යත්දෙන් රොන්කඳ මධුයාමේ හිමකර සෙවණේ එක හීනෙ ඔබ සතපමි නහවා අමරති රඟ ලෝලේ විපුළිත ළැම රණ හංස තුඩට...
  14. amila_90210

    මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

    මොනවද කට්ට කාල් මිරුගම් මේ කියන හතර බීරී කතා :nerd: එක වෙලාවක කියනවා එපා කියපු තැන පෙන්නන්නළු:oo: ආයෙ කියනවා එපා කීවළු:oo: නොදන්න දෙමළ කතා කරන්න ගිහින් වරිගෙ නහගන්නැතුව හිටු :baffled: උබේ බ්‍රේන් කැපෑසිටි එකට තේරුම් ගන්න බැරි දේවල් ගැන තර්ක කන්න එක අල්ල ලා දාලා උඹ මශ් සශ කර කර කාහං .අනික්...
  15. amila_90210

    ඕපදුප thread එක

    ඒ වුනාට ලයිසගෙ දුවගෙ ලමයා උඹ වගේ උනේ නෑළු :rofl::rofl:
  16. amila_90210

    SURA ASURA UDHDHYA - සුර අසුර යුද්දය ගැන දන්න අය අදහස් දක්ව&#350

    බුදු දහමේ කියවෙන අසුරයන් හා මා කියූ අසුරයන් දෙකක් මං හිතන විදිහට :) බුදු දහමේ අසුරයන් ලෙස හැදින්වූ අයමද කියලා යක්ක නාග රාක්ෂ ආදී ලෙස පසු කාලීනව බෙදී ගියේ කියන එක ගැටළුවක්(මේ දෙගොලෝ හාත්පසින් වෙනස් කාණ්ඩ 2 ) එකම වචනය කොඨ්ඨාශ කීපයක් හදුන්වන්න යෙදුවහම පැටළැවිලි ඇතිවෙනවා උදාහරණය යක්කු කියන වචනය...
  17. amila_90210

    ඕපදුප thread එක

    උඹ දන්නෙ කොහොමෙයි තක්කෙටම?
  18. amila_90210

    ඕපදුප thread එක

    :P:P

    No contents