මට මගේ නංගි මතක් වුණා. මොනවද බන් ඔය හෙන ලොකු ප්රශ්න වගේ කතාකරන්නේ කාටවත් කිසිම ප්රයෝජනයක් වෙන දෙයක් කරන්නේ නැහැ නේ. ඔය කෑ ගහල අද්යාපනය රකිනවා කිව්වට උන් තමයි ඉගෙන ගන්නේ නැත්තේ. අපේ එකී රැග් වුනෙත් නැහැ ලස්සනට ඉගෙන ගත්ත වෙලාවට graduate වුණා. දැන් හොදට ජීවත් වෙනවා. ඒ දවස් වලට නංගි ට අල වෙන්න...