මෙහෙම බස් කාරයෝ නම් ට්‍රිප් යන්න ගන්නේ ළමයින්ව යවන්න හොද නෑ.. මේක මීට වඩා හුගක් ලොකු විනාසයක් වෙන්න තිබ්බා. මිනිස්සු බනින එකේ වෑරෑද්ද මොකද්ද කියලා මට තේරෙන්නේ නෑ. මේ රියදුරාගේ වෑරෑද්ද ගෑන, ළමයි මෑරුන එක ගෑන කතාවක් නෑ. තර්ස්ටන් ළමයි ගෑනයි, ජනාගේ විශේෂ අවධානේ ගෑනයි කතාව. හරිනම් දෑන් කතා කරන්න ඕනේ...