කුමාරයා මේ ටිකේ හනි මූන් එකට ප්‍රැක්ටිස් කරනවා මචන්.ආරංචි විදියට ගෙවල් ලග සමුපකාරෙන් හිස් පෙට්ටි වගයක් අරන් ගිහින් ඇතුලට රෙදි කැලි පුරෝලා පෙට්ටිය වටේට හිල් විදලා ගේම අරන් යනවා කියල තමයි කියන්නේ,මුගේ ගෙදර මිනිස්සුත් අහන්නේ දඩාවතේ යන බැල්ලියෝ කාමරේ අස්සේ ගෙන මොකක්ද කරන්නේ කියල.