1. gayendra9*9

    මාලිංග

    :yes::yes:
  2. gayendra9*9

    Somawathi Trip ~ සෝමාවතී ගමන

    Kaaleena prashnayak,mama eth baluwe tokkak aninnawath da kiyala:rolleyes:
  3. gayendra9*9

    මාලිංග

    Malinga ehema charter wada karana dial ekek nemei ban,u gana mama personally dannawa,hitha honda elakiri dial ekak.uta assadaranayak una nisa thamai test play karana eka nawaththuwe.Man permanently injured unoth kisima kenek naha.
  4. gayendra9*9

    COMMERCIAL LEASING CO:

    Machan onama finance company ekak ohoma thamai.Uba eyalath ekka agreement eka dan sign karala iwara nisa mukuth karanna baha,eke thiyana conditions uba thaniyama kiyewwath therum ganna amarui,lawyer kenekta kiyalama thamai ewa clarify karaganna wenne.
  5. gayendra9*9

    හදවත ගැන දැනගන්න එන්න

    යකෝ මගේ පරණ ඔෆිස් මේල් එකට යවන්න එපා.:shocked: උන් දැන් එකේ පාස්වර්ඩ් රීසෙට් කරලා.:dull: මගේ යාහු එකට එවන හුයන්නක් එවපන්.:cool:
  6. gayendra9*9

    නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය New Mark System for License

    බඩුම තමා යුරා මෙතනත් රීලා
  7. gayendra9*9

    නව රියදුරු බලපත්‍ර ලකුණු නීතිය New Mark System for License

    ගොඩක් වැදගත් කාලීන ත්‍රෙඩ් එකක් සහෝ..... අපිත් එක්ක තොරතුරු බෙදාගත්තට ස්තුතියි. උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා.
  8. gayendra9*9

    හදවත ගැන දැනගන්න එන්න

    ෆෝන් එකට එරාෂ්ටකයක් ලබල බන් මේ ටිකේ:sorry:.නොනගතය අහවරවෙලා වැඩ අල්ලන නැකත ලබුවයින් පස්සේ තමයි ඔන් කරන්න හිතාගෙන ඉන්නේ.:cool:;):D
  9. gayendra9*9

    හදවත ගැන දැනගන්න එන්න

    ගොඩක් වැදගත් තොරතුරු ටිකක් අපිත් එක්ක බෙදා ගත්තට ස්තුතියි සහෝ..... උදව්වක් විදියට ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා.
  10. gayendra9*9

    Boralla eye hospitle ekata kohomada

    Colpetty walin bahala 175(Kotikawatta) Col-04 walin bahala 155(Mattakkuliya) Townhall eken bahapan
  11. gayendra9*9

    Katharagama~කතරගම

    නගින්නේ නෑ නේද ඌ... රාජ් :rofl:
  12. gayendra9*9

    The HALF A DAY Trip

    උබට ෆොටෝ ටික දාන්න ගිය කල්.පින්තූර ටික නම් කලින් එෆ්.බී එකෙන් බලල ගුණ අගුණ කියල තියන නිසා මෙතන අපහු ඩුප්ලිකේට් නොකරමි.උබ අර මුලින්ම කියල තියන කතාව නම් ඇත්ත මචන්.ඔන්න මහන්සියට සලකන්න අමතක කලේ නැහැ.
  13. gayendra9*9

    A/L පටන් ගන්න යන අයට

    Mage thread ekak thiyanawa,commerce paththata tikak barai.ekath kiyawapan.Nice thread machan
  14. gayendra9*9

    Katharagama~කතරගම

    නගින්නේ නෑ නේද ඒකට දෙයියෝ පළිද
  15. gayendra9*9

    Thanks all!!!!!!!!

    තැන්ක්ස් දුලා,උබව දකින්නත් නැහැනේ බන්.
  16. gayendra9*9

    Thanks all!!!!!!!!

    තැන්ක්ස් මචන්,හෙට රෙප් දෙන්නම්,අද ඉවරවෙලා බන්.
  17. gayendra9*9

    :P

    :P
  18. gayendra9*9

    DAD / Thaththa

    අඩෝ නියමයි මචන්.ඔය උබ උඩින් කියල තියන ඒවා නම් ඉක්මනට කරපන් පුතෝ.මමත් උබට දේසනා කරලා ඇතිනේ.

    No contents