මචන්ලා
මමයි මගේ යලුවෙකුයි හැම අවුරුද්දෙම පොඩි ටුවර් එකක් යනවා ;);) (පොඩි XX අමාරුවක් තියෙනවා )
මුලින්ම හිතුවේ නේපාලයට යන්න යේ හිතුනා ජපන් :rofl:
ඉතින් මේද සැරේ හිතුව ජපන් යන්න :D:D
කොහොමද ජපන් යන්න විසා ගන්න පුළුවන් පොඩ්ඩක් කියන්නකෝ බලන්න :confused::confused:
අපි මිට කලින්
ඉන්දියාව x 1...