මීට අවුරුදු එකහමාරකට කලින් පටන්ගත්තු, සිංගප්පූරු ඩොලර් 150,000ක කැපිටල් එකක් පමණක් තියෙන, කිසි ම මෙගාප්‍රොජෙක්ට් එකකට අත ගහල නැති, නඩු 5-6ක් ඇරෙන්න වෙන ඩොකියුමන්ට් එකක් පවා නැති, බැලූ බැල්මට ම Shell Company එකක් බව පේන අට්ටාලමකින්
ලංකාවෙ නෙළුම් මුක්කුවට ඩොලර් බිලියනයක් ආයෝජනය කරනවැයි කියල...