කොහෙද බන් උබ ඉස්කෝලේ ගියේ? කුනුහරප කිවුවම උබ පොර වෙන්නේ නෑ බන්, අනිත් එකා කට වහගත්තත් උබේ පවුල් පසුබිම තමා ඒකෙන් පෙන්නේ.
මම නියම දවසේ ඒකි එක්ක කතා කරා, ඔක්කොටම වඩා ඒකි මාව දාල ගියත් උබ වගේ නම් අඩන්නේ නෑ මම, Prof.Sarath Wijesooriya ගේ දේශනයක් තියනව අහපන් , උබ වගේ උන්ටම තමා ඒක හරියන්නේ