1. I

    රනිල් යහමගට

    තාරුණ්යේ මුදුන් මල්කඩවන්වූ නාමල්ශුරීන්ගේ දෑතින් පුනුරුත්තාපනයට ලක්වී යහමගට පැමිනි මුල්ම පින්වතා රනිල් තුමා වන වගයි. ජීවිතේ එක්වරක් පමනක් පිදෙන මහින්ද රාජපක්සජූරියේ නිර්දේසලත් එයා දැන් හොද ලමයෙක් සම්මානයෙන් පිදුම් ලබන්නේ සනිල්ල් වික්‍රමසින්හ.. Yehh
  2. I

    පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව අඩු කිරීමට ජනපතිගේ අවධානය

    These are fake proposals. what he desperately wants is keep in power till 2025 or more by showing Gymic 😂😂😂 Probably he will be trying thru Kalagedi - Laampu type trap following his Father in law, JR
  3. I

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    Monthly Kohomath maseka kanna bonna badu muttu walata 100 000 viyadam karoth eke athule Wakra badhu 40000 wage api gewala
  4. I

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    Munge pissu tax policy. Tax policy advisor kawda ban munge Finance Ministry eke wrong advice dena? Exporters and ICT shape eke handle karanna oney naganne nathuwa
  5. I

    තිලිණි ප්‍රියමාලිගේ වැඩ කිඩ ගැන හඬපටය..

    ඇයි සුදු තිලිනි බබා අපිට කතා නොකලෙ..හෙනම් අපිට එකතුවෙලා සන්තෝස වෙන්න තිබ්බනෙ by the way බබූ අර සුසිල් අන්කල් මක්කටෙයි අර රෙඩ් ටොප් සම්මානයක් දුන්නෙ? ඔයාලගෙ කොයි දස්ස කමටෙයි ඒ
  6. I

    තිලිණි ප්‍රියමාලිගේ වැඩ කිඩ ගැන හඬපටය..

    ammboooo Susilllllllll oyage sammaney lokuuu Ali soraa kiwwe nathi unata lokuu Red top ekek tiyenawa neda :lol::lol::lol:
  7. I

    ''දැන් රනිල් ඉන්නේ අපිත් එක්ක, අපි දැන් රනිල්ට හොඳ කියනවා'' - මහින්ද රාජපක්ෂ 🤪

    19 විනාඩිය මින් පස්සෙ උද්ගෝසන පෙලපාලි මෙවගෙ සැර වචන උස් වචන කියන්න තහනම් හිරේ දාන්වලු...පෙලපාලි යන්න වෙන්නෙ "බඩු මිල අඩු කරව්" වෙනුවට " පින්වත භාන්ඩ මිල මදක් මන්ද කල හැකිද " යනුවෙන් හා " වැඩ බැරි පාලකයො පලයව්" වෙනුවට " කාර්යයේ නිපුන නොවන ඇත්තන් නිවෙස්බලා වඩිනු මැණ" ලෙසය
  8. I

    බොරතෙල් මිල යළි ඉහළට

  9. I

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    මමනම් කියන්නෙ මේ රටේ හරි පරිපාලනයක් සිස්ටම් එකක් ස්තාපිත නොකර නිකන් හිතුන හිතුන විදිහට ටැක්ස් ගහල මිනිස්සු බඩගින්නෙ තියන්න එපා ඉස්සෙල්ල සිස්ටම් එක හදපල්ල thereafter propose best tax system
  10. I

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    බදු කොච්චර හොදට ගැහුවත් වැඩක් නෑ ් ගන්න බදු නාස්තියට යනවනම්. එකයි කියන්නෙ හරි Good governance system නැතුව මේවයෙන් වෙන්නෙ මිනිස්සු බදු ගහල ගහල නන්නත්තාර වෙනවා මිනිස්සුන්ටත් නෑ රටටත් නෑ සල්ලි ටික
  11. I

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    බලය තියෙන එවුන් ලිස්සනවා බදු අයවෙන්නෙ අනිකුන්ගෙන් තමයි ඒකයි හරි සිස්ටම් නැතුව කොච්චර බදු ගත්තත් ගගට දැම්මවගේ
  12. I

    Damitha Aberathna නැති වු Salli ඉල්ලා හඬා වැටෙයි

    මහින්ද වැරදිල කිව්ව නෙවේ දැනුත් ජනාදිපති ගෝටා තමයි හැබැයි රනිල් වගෙ වෙස්වලන් ඉන්නෙ හැබැයි රනිලුත් දැන් නාමල්ලගෙන් පුනුරුත්තාපනේ වෙලා හොද ලමයෙක් නාමල් ඉස් ඉස්සෙල්ලම පුනුරත්තාපනේ කරල තියෙන්නෙ රනිල්වයි කියල මහින්ද කියන්නෙ
  13. I

    PAYE ලක්ෂයේ සිට 140,000 දක්වා 10% ක බද්දක් සහ ඊට ඉහළ වැටුප් සඳහා 12%ක්

    බදු වැඩි කරල ඉන්පස්සෙ 2023 කොහොමද අගමැති ඇමතිලට අලුත්ම සුපිරි වාහන සෙට් එකක් ගෙනල්ල බස්සනකොට :lol: :lol: :lol:

    No contents