smileys-to-Elakiriඅමතක නොකර අරගන්න.
මෙන්න මම ඕගොල්ලන්ට පොඩි අයිටම් එකක් දෙන්න යන්නේ.smileys ටිකක් තමයි දෙන්න යන්නේ.සමහරු නම් දන්නවා ඇති .මේවිදියට smileys දාගන්න එක හරිම ලේසියි.Program Install කරන්න ඕන නැහැ .ලින්ක් එක කොපියි කරලා Image එකක් Insert කරන විදියටම smileys දාගන්න පුළුවන් වදයක්...