1. Nalindax

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    ඒ උනාට මට ඒවා අල්ලනේ නෑ.... ඒකයි හේතුව.. හෑබෑයි එහෙම කියල ඒවා මල ජරාවල් මම අහන ඒවා තමයි පට්ට සින්දු කියල කියන්නෑ.... :rolleyes: මම ආස උන් අතරේ ඉන්ද්‍රචාපයයි ,චිත්‍රාල් කාරයි,නදිකයි ඉන්නව... එහෙම කියල මම බස් අජියගේ සින්දු මල ජරාව ඒවා අහන උන් ගොන්නු කියල කියනවනම් වෑරදි
  2. Nalindax

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    හෑබෑයි උන්ගේ ඒවානම් නෑ.... :no:
  3. Nalindax

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    ඔව් උබට ත් ඕනිද......;)
  4. Nalindax

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    minissunge rassawen minissu maninna epa ban... loke haqmotama hama dema labenne na.....
  5. Nalindax

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    මට හිතට වදින ඕනිම සින්දුවක් අහනවා බන්.... උබ වගේ කනකොටයි, බොනකොටයි, ....කොටයි එකම සින්දු සෙට් එක අහන් ඉන්නේ නෑ බන්....උබල සින්දු අහන්නේ රසවින්දනයට නෙමේනේ පොර කියල පෙන්නන්න නේ සින්දු වලින් පොශ් වෙන්න බෑ බන්.... :no:
  6. Nalindax

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    ඈයි තොගේ ආච්චිගෙද එලකිරි එක...... ඩෙත් මෙට්ල් එක අහගෙන ලිදේ පෑනපන්.. තට්ට කුකුලා
  7. Nalindax

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    ඈය් මේවා අහන උන්ගේ ලොකුද..... උබත් නිකන් මේ ත්‍රෙඩ් එක දාපු එකා වගේමයි.... බස් අජියගේ සින්දු අහන උනුත් ඉන්නව රොක් අහන උනුත් ඉන්නව ඒක එක එකාගේ රසවින්දනය.. කාටවත් බෑ මේක තමයි හොද මේක නරකයි කියල කියන්න.... සමහරු ඉන්නව ලොකෙට පෙන්න සින්දු අහන උනුත්...... තමන් රොක්, පොප් අහන්නේ කියල අනික් උන්ට...
  8. Nalindax

    Dasin Indrachapa review - ඉන්ද්‍රචාපගේ ශාප වීඩියොව

    තමන් අකමෑති උන පලියට මොනහරි දෙයක් නරකයි කියන්න බෑ බන්....... මිනිස්සුන්ගේ අදහස් රසවින්දනයන් වෙනස්..... ඈත්තටම බෑලුවොත් මේ ලොකේ හොද නරක කියල ඉරක් ගහල වෙන් කරන්න බෑ මොනවත්... හොද නරක කියන දේවල් මිනිස්සු අනුව පරිසරය අනුව වෙනස් වෙනවා......
  9. Nalindax

    ගඩාෆි ඩොලර් බිලියන 200$ක් ගහලා

    බිලියන 200ට බින්දු කියක් තියෙනවද
  10. Nalindax

    Piyaba Yanawa - Surendra Remake MP3 is here

    කෑතයි.. ක්ලෑරන්ස් ගේ එක තමා හොද
  11. Nalindax

    චෞර ‍රැජිනගෙන් කුඩු රජාට-ලංකාව මෙක්සිකෝව

    ඈත්ත තමා ඈයි රිදුනද:rofl:
  12. Nalindax

    Gaddafi's Death Full Video

    වෙන අය එක්ක තියෙන තරහ ගඩාෆියා පිටි යවනවද කොහෙද:rolleyes:

    No contents