1. creed1

    Canada වල ඉදන් Online earnings

    කරන මගුලක් පරිස්සමින් කරපන් උබ student නේ ඇවිල්ලා ඉන්නේ . උබ දන්නේ නැති උනාට උබේ acc එක මාසෙකට සැරයක් බලනවා . ජොබ් එක කරලා එන ගානට වඩා Canada doller 550 ට වඩා යන්න බෑ . උබට කොලීජියෙන් කිව්වේ නැද්ද ?
  2. creed1

    කුක්කුබබා

    :rolleyes::rolleyes::rolleyes: යකෝ ...........බොට රේප් දෙන්නේ නෑ..
  3. creed1

    කුක්කුබබා

    කුක්කුබබා මෙම්බර් මහතා creed1 ට කොල් එකක් දෙනවද. හදිසි අවශ්‍ය තාවයක් . දන්නා කෙනෙකු හෝ සිටීනම් කුක්කු බබාට පනිවිඩයක් දෙන්න .
  4. creed1

    Toyota Vitz Local Stocks

  5. creed1

    ලියුකේමියාව

    ලෙඩාගේ වයස කීයක කෙනෙක්ද ? සිංහල බෙහෙත් බන නම් මට කිසිදු පැහැදීමක් නැත. නිට්ටාවටම හොද කරන්න පුළුවන් හොද ඩොක්ටර් කෙනෙක් ඉන්නවා මහරගම අපේක්ෂා රෝහලේ . හොදටම පරිස්සම් වෙන්න පුලුවන්නම් ගොඩ
  6. creed1

    පිදුරු කන්දේ සිට සඳ සිසිල විඳිමු.....පිදුරුත&#

    මචන් පිදුරුතලගලට යන්න අවසර ගන්නේ කොතනින්ද විස්තර කියන්න . බිජ අර්තාපල් ගොවිපලේ ඇති සර්කිට් බන්ග්ලෝව කලින් වෙන්කර ගන්න හැටි කියන්න rep +21
  7. creed1

    Bangkok Business

    ඕකට තම බන් යන්න කියන්නේ . කකුල් දෙක ලගට කවුරුවත් ගෙනල්ලා දෙන්නේ නැහැ.
  8. creed1

    Bangkok Business

    කරන්න දේවල් බොහෝය . මෙතන දැම්මොත් මටයි කරදරේ කෝල් එකක් දෙන්න කියන්නම්. පට්ට profit බිස්නස් තියෙනවා 400,000 වියදම් කරලා 45000 tax ගෙවලා සියලුම වියදම් කපල 235,000 ශුද්ද ලැබේ ගන්න පුළුවන්. තව එකක් තියෙනවා 2.5 මිලියන් විදම් කරලා 890,000 tax ගෙවලා සියලුම වියදම් කපලා 1,110,000 ශුද්ද ලාබයක් ලබන්න...
  9. creed1

    ලක්ෂ 54 කට ගන්න පුළුවන් හොදම වාහනය..

    MG හොදයි මචන් ගන්නවානම් දැන්ම ගන්න ගාන වැඩිවෙනවා

    No contents