1. sunilT

    මොලේ පොඩ්ඩක් වැඩි උනොත් - Scorpion TV series (Season 1)

    එල එල බාගෙන බලන්න ඕනේ Rep+
  2. sunilT

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Thanks මචං මම බලන්නම්
  3. sunilT

    සිංහලෙන් - නොමිලේ.. Web Development Online ඉගෙනගන්න.

    නියම වැඩක් දිගටම කරගන යමු.......:yes::yes:
  4. sunilT

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    Thanks comment එකට ඊලග පාර voice+music දාන්න තම ඉන්නේ එකපාරක් video එකකට දැම්ම එක copyright කියල අව ඊටපස්සේ music එක අයින් කරා. video වලට දන්නා music කොහෙද download කරගන්න තියෙන්නේ
  5. sunilT

    youtube help

    http://www.elakiri.com/forum/showthread.php?t=1703909 මෙන්න තියනවා
  6. sunilT

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මෙන්න මගේ channel එක ඇවිත් පොඩි සප් එකක් දෙන්න.:) https://www.youtube.com/channel/UCsE9L5BC6ff3ZlMPM2ohuSg/videos xJDFEQtiu7w
  7. sunilT

    ~|Ruwan Hettiarachchi Nonstop Mix|~

    Niyamay
  8. sunilT

    කොම්පියුටරේ_ඩිලීට්_උනා

    හිනා ගිය මචං
  9. sunilT

    movie Editing

    Free දෙන හොදම එක blender video editing එක තමා මෙන්න download කරනවානම් ලින්ක් එක. https://www.blender.org/download/
  10. sunilT

    Vijaya Kuweni (2012) DVDRip - x265

    https://fs-cache-1.filestream.me/stream/5665bd06e4b0b345a1100c8e?st=w5ZlBi3VPyWc0uYs3B1CMA&e=1450134617&u=1eKzkr4j1hpgQxV8VSnryfygNec= මෙන්න Direct Link එකක් Download කරගන්න
  11. sunilT

    ඔන්න අපෙන් සුපිරි VPS හැමෝටම

    VPS එකට download කරන දේවල් කොහොමද අපේ කොම්පුටර් එකට ගන්නේ මට මේගැන පොඩ්ඩක් කියන්නකෝ මේක තම මට වැදගත්ම
  12. sunilT

    ෴Ko Mark No Mark Sinhala Movie (2015) 720p෴

    හොරාට බාගෙන යන උන්ට සත් දිනක් නොනවත්වා එක දිගට බඩ පල.. :yes:
  13. sunilT

    Hansamali ---- PIUMI

    හංසයෝ දෙන්නා නවන්න ඇත්නම් ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් :P:P:P
  14. sunilT

    ඔන්න අපෙන් සුපිරි VPS හැමෝටම

    නියමෙට විස්තර කරලා තියනවා ගොඩක් ස්තුතියි...........:):) මාත් VPS එකක් ගන්න ඕනේ ඉක්මනට..............
  15. sunilT

    Piumi Bday

  16. sunilT

    ඔන්න අපෙන් සුපිරි VPS හැමෝටම

    මාත් VPS ගන්න තමා හිතාගෙන හිටියේ මටනම් ඕනේ Internet යන්න සහ download සහ upload වලට එත් මට තේරෙන්නේ නේ මේක ගන්නේ කොහොමද කියලා VPS එක ගන්න කොට Configure Server කියල තියෙන්නේ මොකද්ද කොහොමද එක පුරවන්නේ
  17. sunilT

    Linux - පැරණි පරිගණක සදහා LXLE මෙහෙයුම් පද්ධතිය

    නියමයි දාලා බලන්න ඕනේ
  18. sunilT

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    wondershare video editor එක හොදයි මත් පවිචි කරන්නේ එක phone එකෙන් comment කරේ ගෙදර ගිහින් ලින්ක් එකක් දන්න්ම්

    No contents