1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම.
2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව.
3. රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව.
4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න...