ලොකු ලොකු කිවිද මෙහි ඇවිදින් නම .......රන්දා....
පොඩි පොඩි අපිට මොනවා කිව්වද ..........මන්දා.....
ඇති හැකි ලෙසින් එළිවැට කරමින් ..........බන්දා....
සරසවි දේවි සිඹිමින් ඇගෙ පා ..............වැන්දා.....
වෙට්ටුව මට්ටුවට තුට්ටුව පමණ ...............දැන...
ඔය කොයි කෙරුමගෙත් වැඩ ඇත ඇදින......ගෙන...