මට නම් පලවෙනි desktop එක හම්බ උනේ 2003 දී .. ඊට කලින් කරේ MACHINE වලට quotation ගන්න එක .. ඉස්කෝලේ ඉවර වෙලා මම තව පන්තියේ උන් 2 සෙට් කරගෙන quotation ගන්න යනවා .. මුලින් මුලින් අපිට desktop වල විස්තර එහෙම කියල දුන්න කඩවල් වල උන් .. පස්සේ අපි එනකොට උන් හැඟෙනවා .. උන් දන්නවා මුන් නම් ලොවෙත්...