1. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    :growl:-Rep added.
  2. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    :angry::angry: 20 කට කිට්ටුවෙන්න ගිහින් ඇති බන්.පලවෙනි ජොබ් එකට සෙට් වෙන්න තමයි කට්ට කෑවේ.:)
  3. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    ;)ඕවා නම් මොනවද සුදයා.Thanks:cool:
  4. gayendra9*9

    දැයට~කිරුළ

    සමහර විස්වාස කටයුතු ආරංචි මාර්ග තමයි බන් ඔය සීන් එක කියන්නේ,පත්තර වලත් වැටෙයි ගොඩක් දුරට.
  5. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    :dull::dull: ඔය Photoshop කරලා,ඇත්ත කියපන්.:frown:
  6. gayendra9*9

    දැයට~කිරුළ

    ආරංචි විදියට ඒ පැත්තේ නිධන් ටික නම් හාරගෙන කියල සමහරු කියනවා.
  7. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    :frown:මට ෂුවර් නැහැ.;)
  8. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    හාර්ඩ් කෝර් බලපුවම. :angry: :baffled:මූ අද පාන් පිටි නාලා ඇති ඇඟ පුරාම.නිකනුත් මූ දෙන්නේ ආතල් නේ බන්.වැඩක් කරනකොට ඉතින් හිතාගන්න පුළුවන්. තව ටැග් 2 ක් වැටිලා.මට හිතුන උබ වෙන්න ඇති කියල.තැන්ක්ස් මචන්.උබලට තමයි මේවා ගොඩක්ම වැදගත්. :frown: මම මේ ත්‍රෙඩ් එකේම ලින්ක් එකක් දැම්ම මචන්,එහෙම නැත්තම්...
  9. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    සුදු මල්ලියා කොහොමද මචන්.දන්නේ නැද්ද ඉතින් මුව පොඩ්ඩක් අවුස්සන්න.;)
  10. gayendra9*9

    ...::: WELCOME TO THE MOVIE ZONE :::...

    Ek Main Aur Ekk Tu (2012) DVDRip 450MB ජැකා උබ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක් බන්,මම මේක උබෙන් අහන්නමයි හිටියේ.තැන්ක්ස් හොදේ.දැන් නම් දෙන්න විදියක් නැහැ.වටේ යන්නලු.:cool::)
  11. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    පවුල කෙසේ වෙතත් මූ නම් පිටි ගුලිය අනනවා ඇති.මට මැවිලා පේනවා බන්.:lol:
  12. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    ඒක ඇත්ත මචන්.ගොඩක් වෙලාවට ලංකාවේ ඉහල පිළිගැනීමක් තියන සමාගම් තමයි ඔහොම දේවල් බලන්නේ.එයාලගේ Human Resources Policy එක ගොඩක් හොදයි.:yes:
  13. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    වරෙන් මම තොට පෙන්නන්නම් ලිස්ට් එක වල් ජන්ගියා:angry:
  14. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    කලවැද්දා ඊයේ රෑ ඇවිත් හිටියා බන්.:dull:
  15. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    තෝ තමයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නේ,හිටපිය දෙන්නම් උබට.:frown:
  16. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    කිසිම අවුලක් නැහැ මචන් දාපන්.:)
  17. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    රෙප් දුන් සැමට නැවත කෘතගුණ සැලකුවෙමි.දැන් නම් ඉවරයි,පුළුවන් උන ගමන් අනිත් අයට සලකන්නම්.
  18. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    තැන්ක්ස් මචන්.:)
  19. gayendra9*9

    Interview Tips - Choose Your Career :: Part 2

    ටයිප් කරන්න ගියාමනම් එපා වෙනවා තමයි බන්.මේකෙන් ප්‍රයෝජනයක් වෙනවනම් කාටහරි එක ලොකු දෙයක් නේ.උබත් දැන් +5 වෙලා නේද.එල එල.:yes:

    No contents