ඔන්න මම ඔයාලට කියලා දෙන්න යන්නේ පොඩ් ලස්සන creative
වැඩ ටිකක්
මේවා පහසුවේන් ලෙසියෙන් හදාගන්න පුළුවන්
මුලින්ම අපිට මේන්න මේවා ටික ඔනි කරනවා...
ඉවත දමන 10 CD පෑක් එකක්
shower
ඉවත දමන
hot glue gun
කව කටුවක්
අඩුවක් ඉටි පන්දමක්
එහෙනම් අපි වැඩේ පටන් ගමු
කව කට්ටේන් මේන්න මේ විදියට...