1. Aktamge

    Elakiri Gang - එළකිරි ගැන්සිය

    කො චන්ඩි වරෙන් :growl::growl::growl:
  2. Aktamge

    Huawei U8180

    :yes::yes:
  3. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    සුභ ගමන් මචන් ගිහින් බලපන් අපේ ඔෆිස් එක ලග ඔය තියෙන්නේ උබ තව පාරක් කොල් එකක් දිලා අහපන් හරියටම... ඩ්පොසිට් එකක් ගෙවන්න ඔනි නෑද්ද කියලා.. සිම් එක නිකන්ද අහපන් 4න් එකෙ ගානට මස තුනක අපි ගන්න පෑකෙජ් එකේ රෙන්ටල් එක එකතු කරලා 13500 බන්..
  4. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    සැගවුන ගාස්තු ඇත රු 15000 වැය වේ මේ 4න් එකට
  5. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    එටිසලාට් ලංකා (පුද්ගලික) සමාගම, මුක්තාර් ප්ලාසා, 78, ග්‍රෑන්ඩ්පාස් පාර, කොළඹ 14 ප්‍රධාන දුරකථනය -0722 541541 mekata thama mu giye
  6. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    Etisalat HO? kiwe ban
  7. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    apitath oya gana thamai ban kiwe call kalama vade kiyane 4n aka gena gatha balana athakota apu eka kiweth oya gana ban :angry::angry:
  8. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    puluvan machan 2.2 valata nam 2.3 valata nam puluvanda dane na apitama update kara gana puluvan :yes::yes:
  9. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    ලොකු දෙයක් මචන් තියෙනවද බලලා මටත් කියපන් කොල්ලෝ කිවුවට තියෙන්න නම් විදියක් නම් නෑ කොටටත් බලපන් මට x10 mini එකෙ ගාන පොඩ්ඩක් බලලා කියපන් අපේ පෑත්තේ 19500 බන් නෙමෙයි මචන් mini pro eka nemi hodada pm parak dapan aniva loku help ekak
  10. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    මම නම් කියන්නේ 15000 දිලා ගන්න එක පාඩුයි බන් x10 mini 19500 වගේ එකක් ගන්න පුළුවන් http://www.gsmarena.com/sony_ericsson_xperia_x10_mini-3125.php :yes::yes:
  11. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    මේ 4න් එක අන්ලොක් එත් වෙන සිම් එකක් දලා මොනාහරි ඌනොත් වගකිම නෑති වෙනවා කියලා... {අපි දාන සිම් එක උන්ට දෑන ගන්න ක්‍රමයක් තියෙනවාද දන්නේ නෑ} එහෙම කියලා දිලා තියෙන්නේ 4න් එක මගේ යාළුවාට :angry::angry:
  12. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    ඇනරොයිඩ් 4න් එකට දලා තියෙන එක එචර ලස්සන නම් නෑ බන් 2.3 වගේ මේ 4න් එක අප්ඩේට් කරන්න පුළුවන්නම් 2.3 පාඩු නෑ බන් :rolleyes:
  13. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    නෑ බන් පිස්සුද අපේ ඔෆිස් එකේ එකෙක් අද ගත්තා... ටච් එක නම් හොදයි අවුලක් නෑ බන්.. ගාන වැඩියි නේ බන්... x10මිනි එකක් ගන්න පුළුවන් තව ටිකක් දලා 1Ghz ප්‍රොසෙසර් එකක් නේ තියෙන්නේ :angry::angry:
  14. Aktamge

    Huawei U8180

    :yes::yes::sorry::sorry:
  15. Aktamge

    Huawei U8180

    බෑහෑ මචන් එහෙම ගන්න... පොස්ට් පෙඩ් එවා විතරයි දෙන්නේ
  16. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    මේක ගන්න එකේ x10 මිනි එකක් ගන්න එක වටිනවා 1Ghz ප්‍රොසෙර් එකක් නේ තියෙන්නේ
  17. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    post paid vithri ban dene
  18. Aktamge

    U8180 ෆෝන් එක කොහොමද?

    4න් එක හොදයි සැගවුනු ගාස්තු වැඩි මචන්ලා

    No contents