මේකයි මචන් මේ ගැන කතා කරන්න ගියාම අපිත් එක්ක එල්ලෙන්න එන්නේ චාපා වගේම සාහිත්ය ගැන සංගීතය ගැන තේරුමක් නැති අය.. එයාල කියන්නේ ඔයාලට ඔය සිංදු දිරවන්නේ නැති වෙන්න පුලුවන් ඒත් එයාගේ සිංදු වලට කැමති අය අහපු දෙන් කියලා.. අවාසනාවක මහත් අපි හද පෙන්වනකොට හද පෙන්වන්න අපි දික්කරන ඇගිල්ල දිහා බලන අය සිටීම...