ඔව් ඔව් මයෙ පණ:love:
කොහෙද ඉතිං අර වල් කිඹුලා එයාව පැන්නුවානෙ..:frown:
ඌ උඹටත් කෑගහගෙන ආවා නේද:rolleyes:එක අතකින් උඹට ඌ බනින එක සාධාරණයි..මොකද උඹ මෙතන ෆේක් වලින් ඇවිත් පිස්සු කෙලිනවනෙ...:rofl:දැන් උඹ humanoid ID එකෙන් එන් නැද්ද:rolleyes:
මොනා වුනත් ඔය කිඹුලත් එක්ක බෑ මෙලෝ වැඩක් කරන්න