එළකිරි_පිහිණුම්_තටාකය-Elakiri Swiming pool
රාජධානියකින්ද ලන්ත කිහිපයකින්ද රෝස මල් උයනකින්ද තනිකඩයන්ගේ පාරාදීසියකින්ද මැරීඩ් ක්ලබ් එකකින් ද මොන්ටිසෝරියකින්ද කැන්ටිමකින් මෙන්ම පමණක් නොව ලැට් එකකින් ද සපිරි එළකිරියේ අඩුවට ඇත්තේ පිහිනුම් තටාකයක් හෙවත් නානාංගනයකි.:P
එම අඩුව පිරවීම පිණිස ලෝක බැංකු ණය...