ඔබතුමාගේ තර්කෙ අරන්යන්න ඇඩ්වටයිසින් කොම්පැණියකට...එයාලා හරි හැපී වේවි...දැන් ඔයා කියන්නෙ "බුද්දා රැව්ල වැව්වා..ඒ නිසා උඹත් වවපං" කියලනෙ....හෙ හෙ...ඒක හරියට "දිල්ෂාන් පෙප්සි බිව්වා..ඒ නිසා උඹත් බීපන්" කියලා කියනවා වගේ කතාවක් තමා...ඒවා හරියන්නෙ ඇඩ්වටයිසින් වලටම තමා....එළකිරි වගේ විද්වත් සභාවකට...