oka ori kiyalka oya prove karanne kohomada?
මම මේ පොස්ට් එක දාන්නේ ගන්න පෙර සිතන්න කියල කියන්න සමහර විට මේක ඔරිජිනල් වෙන්න ඇති
මේ තමා විකුණන අයිටම් එක
බැලූ බැල්මට ඔරිජිනල් වගේ පෙනුනට පහත පින්තූර ටිකත් බලන්නකෝ
මේවා මම යු ටියුබ් ඒකෙන ගත්තේ, මේක ඔරිජිනල් එකේ රෙවිව් එක!
xPRMEPDL7vU...