1. Gccamila

    TV Help

    70 කට මචං උබට හොද බ්‍රෑන්ඩ් එකකින් ලොකු අගල් ප්‍රමාණයක් තියෙන එකක්ම ගන්න පුලුවන් බං. මටනම් ඉතිං SONY හැර වෙන ඒවට හිත යන්නෙම නෑ බං.SONY හොදම හොදයි.දැං එන හැම TV එකකම VGA Port එකක් තියෙනවා මචං..
  2. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    ඔව් නේද බං. වතුර අස් කරනකොට තමා සිද්දිය. බලමුකෝ හොයලා Solution එකක්...
  3. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    120 80 17 පුලුවන්. 90 කොහොමද දන්නෑ බං
  4. Gccamila

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    දාන්න පුලුවන් බං අවුලක් නෑ. දාපං
  5. Gccamila

    Pentium 1 computer

    විසි කරන්න බෑ බං. කෞතුකාගාර තත්වෙ තියෙන්නේ
  6. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    මචං තව පොඩ්ඩක් විස්තර කියපං වතුර අස් කරන සීන් එක ගැන. කොහොමද ඒක හදන්නේ...
  7. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    අම්මෝ ඒක දැන ගත්ත එක ලොකු දෙයක් බං.එළම..
  8. Gccamila

    ඇපල් උන් විතරයි ප්‍රමිතියකට පොන් හදන්නේ

    මේ තියෙන්නේ Iphone20 දැන් නෑ කියපං... :D:D:D:D:D
  9. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    අඩේ ඔව් නේ බං. මාත් හිතන් හිටියේ කාෆ්ලාවත් දාන්න තමා.. එළ :yes::yes::yes::yes:
  10. Gccamila

    Pentium 1 computer

    මං ලගත් තීනෝ....
  11. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    You have given out too much Reputation in the last 24 hours, try again later. අඩේ ඉවරයි කියහන්කෝ..
  12. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    මචං මම බැලුවේ Permanent විදියට සිමේන්ති දාලා හදන්න. ඉටිකොල සීන් එක තාවකාලිකයිනේ බං
  13. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    ඔව් මචං ඒක ඇත්ත. අපේ දිහා පූවෙකුත් ඉන්නවනේ. ලොකුම ගේම දෙන්න වෙන්නෙ උගෙන් බේර ගන්න තමා
  14. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    අලේ බං Photo කෑල්ලක් දාහන්කෝ පොඩ්ඩක්
  15. Gccamila

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න

    මාඑ ටැංකියක් (පොකුණක්) හදා ගන්න මචං මට එළියේ පොඩි පොකුණු කෑල්ලක් හදා ගන්න ආසාවක් ආවා. ලොකු ලොකු මාව්වෝ ටිකක් දාලා සුපිරියට පොකුණ හදා ගන්න ඕනේ. මට පොඩි අයිඩියා එකක් දියල්ලකො හදපු කට්ටිය. වල හාරනවා නම් ගැඔුර කොච්චරක් වගේ වේන්න ඕනද, ඔය වගේ දේවල්.. පීස් :yes::yes::yes::yes::yes: රෙප් දෙනවා සත්තයි...
  16. Gccamila

    යමහා FZ - 16 (2014) එක ගැන මගේ අදහස...

    මට තීන්නේ පල්සරයක් . හැබැයි FZ එකත් ඔල්සෝ ගුඩ් මචං.... :yes::yes::yes::yes::yes:

    No contents