Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
මිනීමැරුම් හොරකම් නඩු වලින් බේරීමට නොදන්න ජනාධිපති කම් කර රට වැනසූ මෝඩ ගෝඨා නැතිකළ දේ ජපානයේ සහායෙන් බංග්ලාදේශය කරයි
KadawathaKolla
Post #3
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
රාජ් රාජරත්නම් ලංකාවට ඇවිත්
සල්ලි වල නම ගහලා නෑනේ මහත්තයා : නාකි මයිනා ප්රමුඛ කපුටු රෑල ඕකුන් සල්ලි දෙනවා නම් ගූ වුනත් කනවානේ
KadawathaKolla
Post #4
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
ලබන වසරේ සිදුවීමට නියමිත දැවැන්තම අර්බුදය ගැන ආචාර්ය කීඹියහෙට්ටිගේ අනතුරු ඇඟවීම..
දෑන් නම් දුෂන සීන් කරන්න මුන්ට සල්ලි නෑ.. කරන්න පුලුවන් දේ අනවශ්‍ය වියදම් කපන එක. එකෙන් හුගක් දේවල් ජෙප්පන්ට කරන්න පුලුවන්. ඈමති මණ්ඩලේ පොඩි කරලා උන්ගේ වියදම් අඩු කරන්න පුලුවන්.. නමුත් රාජ්‍ය ආයතන වල බර අඩු කරලා ලාභ ලබන තත්වෙට ගේන්න නම් අනිවා ස්ටාෆ් අඩු කරලා කාර්යක්ශමතාවය වෑඩි කරන්න වෙනවා. ඒක...
KadawathaKolla
Post #23
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
ලබන වසරේ සිදුවීමට නියමිත දැවැන්තම අර්බුදය ගැන ආචාර්ය කීඹියහෙට්ටිගේ අනතුරු ඇඟවීම..
තේරුමක් නෑනේ බන්. විසදුමක් නොකියා අරක වෙනවා මේක වෙනවා කියලා වෑඩක් තියෙනවා ද? මිනිස්සු ගෑන නම් කතා කරලා වෑඩක් නෑ. තනි නපුන්සකයෝ සෙට් එකක් ඉන්නේ. ආන්ඩුව මෙච්චර ඈරලාත් සද්ද නෑ. හෑබෑයි මට පේන්නේ මූ නම් උගුරට හොරා බේත් කන්න හදන්නේ. මිනිහා ජාතික ජන බලවේගයේ පොරක් හින්දා මිනිහාගේ විසදුම ඉදිරිපත් කරන එක...
KadawathaKolla
Post #20
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
ලබන වසරේ සිදුවීමට නියමිත දැවැන්තම අර්බුදය ගැන ආචාර්ය කීඹියහෙට්ටිගේ අනතුරු ඇඟවීම..
මම බුවා කලින් යෝජනා කරපු දේවල් ගෑන හොයලා බෑලුවා.. ඒ කාලේ කියලා තියෙන්නේ අයි එම් එෆ් යන්න කියලා මේ අවස්ථාවේ කුමන පාර්ශවයක් බලයේ සිටියද මේ ක්‍රියාමාර්ගය ගැනීමට සිදු වෙයි. එහෙත් එය තාවකාලික පැලැස්තර විසඳුමක් පමණි. එයින් අපේ මූලික ප්‍රශ්නයට එනම් ඩොලර් හිඟයට පිළියම් ලැබෙන්නේ නැත. එසේම එම ප්රශ්නය...
KadawathaKolla
Post #17
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
බෝට්ටුවෙන් ගිය අය
මේකෙත් හිටියා නේද කෙනෙක් මීගමුව පෑත්තේ ජාවාරම් කාරයන්ට පශ්චාත් භාගේ දුන්න
KadawathaKolla
Post #7
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
ලබන වසරේ සිදුවීමට නියමිත දැවැන්තම අර්බුදය ගැන ආචාර්ය කීඹියහෙට්ටිගේ අනතුරු ඇඟවීම..
දෑන් හෑම පම්කයාම වෙන්න තියෙන විනාසේ ගෑන කියනවා. ඒ වුනාට කරන්න ඕනේ දේ කියන්නේ නෑ ඒකෙන් බෙරෙන්න. දේශපාලුවෝ ගෑන නෙමේ මම කියන්නේ. මේ වගේ ක්ශේත්‍රයේ දෑනුමක් තියෙන අය. මොකක්ද මේකට විසදුම කියලා ඒ ලිපියෙම දුන්නා නම් වටිනවා මේ ඉන්නේ බුවාද? ------ Post added on 1672296053
KadawathaKolla
Post #14
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
Bangladesh opens first metro funded by Japan
මීක් මීක්
KadawathaKolla
Post #20
Dec 29, 2022
Forum:
News and Updates
Queenston to Glenorchy
නවසීලන්තේ භූමිකම්පා ඈති වෙන්න ඉඩ තියෙන රටක් නේද? මම දන්න එකෙක් කිව්වා නවසීලන්තේ එවුන්ට ඕස්ට්‍රෙලියාවට එන්න වීසා ඕනේ නෑ කියලා. වෙනසක් නෑ එකම රටේ ඉන්නවා වගේ කියලා. ඔසියන්ටත් එහෙමද?
KadawathaKolla
Post #47
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..
ඌ කොලුකාරයා කියලත් සමහර එවුන් කියනවා.. කොහොම වුනත් උඹ වීඩියෝ ටික බලලා නෑ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO: ------ Post added on 1672295284
KadawathaKolla
Post #37
Dec 29, 2022
Forum:
ElaKiri Talk!
ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..
ඒකට මාව අල්ල ගන්ඩ එපා..
KadawathaKolla
Post #33
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..
උඹනේ කියන්නේ රනිල් රාජපක්ශ මේක කලා කියලා. ඩිලානයා කියලා නෑ. ඒ කියන්නේ උඹ දන්නවා නේ රනිල් මේක කෙරෙව්වා කියලා. දෑන් ඉතින් කියපන් උඹට කවුද කිව්වේ කියලා
KadawathaKolla
Post #30
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..
ඉස්සෙල්ලාම කියපන්කෝ උඹ කොහොමද දෑන ගත්තේ රනිල් තමා මේ වෑඩේ පිටිපස්සේ ඉන්නේ කියලා? සී අයි ඩී එකටත් ඕවා වෑදගත් නේ
KadawathaKolla
Post #28
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..
එහෙම කමක් නෑද්ද?
KadawathaKolla
Post #24
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
අරගලේ ඩිලාන්
ලින්ක් එක දියවු
KadawathaKolla
Post #92
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
Palm Reading විශ්වාස කරනවාද?
KadawathaKolla
Post #26
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..
ඩිලාන් කියන්නේ නෑනේ රනිල් සම්බන්ධද නෑද්ද කියලා. ඌ කියන්නේ පොලිසියෙන් දීපු වාර්තාව ගෑනනේ. උබනේ මෙතන කියන්නේ රනිල් සම්බන්ධයි කියලා. උඹ කොහොමද ඒක දෑන ගත්තේ? කවුද කිව්වේ? LInk eka diyawu ------ Post added on 1672239290
KadawathaKolla
Post #22
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
දෙයියොන්ටත් ලොකු ජංගි තමයි!
දෙයියෝ කියලා මල්ලි බුදියන් ඉන්නේ නෑනේ බ්‍රෝ
KadawathaKolla
Post #3
Dec 28, 2022
Forum:
ElaKiri Jokes
ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..
Ado sira da?
KadawathaKolla
Post #17
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
ඩිලාන්ට ගහන්නේ කව්ද? දෙරණ ඩිලාන් ව දන්නේ නැද්ද? ඊයා..
රනිලා ගෑන කියන්න වෙන්නේ ඌ මෙහේ පිහි ඈණුමට සම්බන්ද නම් නේද? ඒකයි මම අහන්නේ.. ඔයා කියන්නේ රනිල් රාජපක්ශ මේක කෙරෙව්වා කියලාද?
KadawathaKolla
Post #14
Dec 28, 2022
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom