කොටි සංවිධානයේ මුලින් හිටපු සාමාජිකයන් අතරේ වාමවාදයට බර, සංවිදානය යම් හරවත් යටි බිම්ගත මට්ටමකට මෙහෙයවපු අය අතරේ (උස) සභාරත්නම් සහ උමා මහේෂ්වරන් ප්රමුඛයි.
මොවුන් දෙන්න හිටිය නම් පිරපාහරන් වෙනුවට අපිට ඉහ ගහන්න අමාරු සංවිධානයක් බිහි වෙන්න ඉඩ තිබ්බ. මොවුන් ජාත්‍යන්තරවාදීන්. ඔවුන් දෙන්නම පිරපාහරන්ගේ...