ඕන එකෙක්ට ඕකේ ඒවා දාන්න පුලුවන් බන්. කවුද දන්නේ කොටි දෙමල්ලුද අපේ ඉතිහාසය ඕවල ලියන්නේ කියලා. අපේ උන්ට වැඩියේ ඉංග්‍රීසි බෑනේ, ඉතින් උන් තමන්ගේ ඉතිහාසය ලියන්නේ නෑ. නමුත් දෙමල්ලු නම් උන්ගේ ඒවා දිගට හරහට ලියනවා. මම නම් විකිපීඩියා එකේ තියෙන ගොඩක් ඒවා විශ්වාස කරන්නේ නෑ. ගේම් ස් ගැන, මුවිස් ගැන, සමහර...