මචන් උබලා බස් අජිතට මඩ ගහනවා ඌ ගෑණියෙක් වගේ අඩන්නේ, මොන පොන්නයෙක්ද අරකද මේකද කියලා. ඕවා කියන්නේ ජීවිතේට ලව් කරලා නැති, කෙල්ලෙක් ගැන හැගීමක් නැති උන් බන්. ඕනම කොල්ලෙක් කෙල්ල දාලා ගියාම අඩනවා, කෙල්ලෙක් දාගන්න බැරි උනාම අඩනවා. උන් බෙරිහන් දීගෙන අඩන්නේ නැති උනාට, හිතෙන් පැත්තකට වෙලා හැංගිලා ෂේප් එකේ...