පුංචි සිංඥො බානගල වෙද රාලහාමි කිව්වම ඒ කාලේ සුද්දෝ පවා බෙහෙත් ගන්න ඇවිත් තියෙනවා. හංවැල්ලේ ඉඳන් බානගල වෙද මැදුරට විතරක් කරත්ත 10-12 කට වඩා වැඩ කළා කියන්නේ මේ අවධියේදීයි. ලෙඩ්ඩු ගේන්න ගෙනියන්න. දවසට ලෙඩ්ඩු හාර පන්සියයක් බලනවා. කලින්දා හදපු බේත් ඉවරවෙනකල් බෙහෙත් දීලා තියෙනවා. මේ නිසා පුංචි සිංඥො...