1. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    සිරාවටම ? උඹ කොහේ ද? මම මුන්ගේ සයිට් එකෙන් ඕඩර් නොකර වැට්ස්ඇප් එකට Details ටික යවලා ඕඩර් එක ප්ලෙස් කරලා එදාම හවස ඩිලිවරි කර ගත්තා
  2. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    14500/- ට ගත්තේ https://www.simplytek.lk/product/mi-tv-box-s-4k-ultra-hd-streaming-media-player/
  3. sudumalli2009

    MI TV Stick පාවිච්චි කරන අයගෙන් උදව්වක්

    ඔව් බං දැන් පට්ට ගණන් ඒකත්
  4. sudumalli2009

    Air rifle රිලවුන් පැන්නීමට

    Paint Ball Gun එකකින් තිබ්බොත් මොකද ? :unsure::unsure::unsure::unsure:
  5. sudumalli2009

    හදමු Aluminium windows & cupboard & Frames & Tubes !!

    Woodfinish Melamine තියෙනවා බං ගන්න, ලාච්චු, ලාච්චු පියන සේරම ගහලා තියෙන්නේ MDF board එක. Cupboard එකේ පියන් දෙකට ගහලා තියෙන්නේ Cladding sheet එකක් බං Wood Color ඔව් Grill ගහන්න පුළුවන් බැරි කමක් නෑ, එත් Aluminium ගහන්න කලින් Grill ගහන එකත් එක්ක වැඩේ කතා කරගෙන හිටිය නම් හොදයි වැඩේ වෙන විදිය ගැන
  6. sudumalli2009

    හදමු Aluminium windows & cupboard & Frames & Tubes !!

    Grill ගැහුවේ නම් නෑ බං Grill ගහන්න නම් බිත්තිය අගල් 9ක් තියෙන්න ඕන මට මතක විදියට, අනික මගේ ලොකු DoorWindow දෙකක් තිබුනා ඒවට grill ගැහුවොත් අවුල් වගේ, ආරක්ෂාව නම් තඩි බල්ලෝ දෙන්නා තමයි. මගේ Doors, Windows වල Photos නම් නෑ බං දැනට, හෙට දාන්නම්, මේ තියෙන්නේ පඩි පෙළ යට හිස් ඉඩට Woodfinish Aluminium...
  7. sudumalli2009

    හදමු Aluminium windows & cupboard & Frames & Tubes !!

    Alumex Aluminium එකෙන් Training එකක් දෙනවා එකේ ඕන කෙනෙක්ට ඒකට Free ස‍ෙට් වෙන්න පුළුවන් මං දන්න විදියට පොඩ්ඩක් හොයලා බලන්න මම ගෙදරට සම්පූර්ණයෙන්ම ගැහුවේ WoodFinished Aluminium (Alumex) එකෙන්, Main Door එක ඇරෙන්න අනිත් Doors, Windows, Wardrobe, Pantry ගැහුවේ Aluminium
  8. sudumalli2009

    Questions Wireless Bluetooth Game Controller

    අයියෝ සල්ලි
  9. sudumalli2009

    Questions Wireless Bluetooth Game Controller

    Bluetooth නැද්ද නැත්නම් වැඩ නැත් ද ?
  10. sudumalli2009

    Questions Wireless Bluetooth Game Controller

    ගේම් කේස් එකකට තමයි බං.. ඔන්ලයින් නෙමෙයි ඇයි යකෝ...:P:D
  11. sudumalli2009

    Questions Wireless Bluetooth Game Controller

    Wireless එකක් ඕන බං
  12. sudumalli2009

    Questions Wireless Bluetooth Game Controller

    තාත්තට බං.. ;)
  13. sudumalli2009

    Questions Wireless Bluetooth Game Controller

    අඩේ මචන්ලා මේ වගේ Wireless Bluetooth Game Controller (Android Support) එකක් ගන්න තැනැක් නැද්ද බං ? ගොඩක් තැන්වල Out of Stock :( දන්න කියන තැනක් තියෙනවානම් කියපංකෝ..
  14. sudumalli2009

    Exam වලට පාඩම් කරන එවුන් කෝ

    Exam ගිය සතියේ ඉවර උනා විතරයි අද ඉදන් ආයේ ලෙක්චර්ස්
  15. sudumalli2009

    laugfs gas

    මං දැක්කා ඊයේ මාලඹේට ගනෙත් බානවා
  16. sudumalli2009

    දිනේෂ්ට කෝටි 5 යි සමිතට කෝටි 2 යි..ලංකාවේ ක්‍රීඩකයෙක් වෙත පිරිනමනු ලබන ඉහළම ත්‍යාග මුදල මෙම අාණ්ඩුවෙන්..

    ඇත්තටම ඔහොම මුදලක් දෙනව නම් සතුටුයි, ඒත් ඔය කිව්වට දෙනකම් ශුවර් නෑ මට... කෝටි පහක් දෙනව කියලා මාධ්‍යට ලොකු ප්‍රසිද්ධියක් දීලා පස්සේ සද්ද නැතුව ලක්ෂ පහක් දුන්නත් කවුරුවත් දන්නේ නැනේ.. දෙන දවසටම ඒ ගැන කිව්ව නම් තමයි හරි

    No contents