තිරසාර සංවර්ධනය ව්‍යාජ සංකල්පයක්
ආණ්ඩුවේ අළුත් ම බොරුව වෙලා තියෙන්නෙ තිරසාර සංවර්ධනය. මේක අලුත් සංකල්පයක් නො වෙයි. මේ රනිල් කියන විධියට නම් සස්ටේනබල් ඩෙවලප්මන්ට් කියල කියන කාර්මික පදයේ (ටෙක්නිකල් ටර්ම්) සිංහල පරිවර්තනය. මේකත් අර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහයේ බුද්ධිමතුන්ගේ නිර්මාණයක්. ව්‍යාජ...