::පිටසක්වල අමුත්තෝ ආවාදැයි::
පිටසක්වල අමුත්තෝ ආවාදැයි සැකයක්
හූස්ටන් ඉහළ අහසේ දින කිහිපයකට පෙර දක්නට ලැබුණු ඕවලාකාර අමුතු ආලෝක ධාරා සමූහය පිටසක්වල යානයකින් නිකුත්වූ එළියක් දැයි සැකයක් පවතී. ඩේලිමේල් වෙබ් අඩවිය පවසන්නේ මෙය විශාල ප්‍රදේශයක පැතිරී සිටින පිරිසක් දැක ඇති බවයි. එමෙන් ම විවිධ...