1. Martian Professor

    ලංකාවට Urban Dictionary + Know Your Meme සයිට් එකක් හැදුවා

    බයියා දාලා තියන එකේ... කයිතන් කියලා එකකකුත් දාලා තේරුම දාපන්
  2. Martian Professor

    මූ INECT තට්ටේ ගහලා

    Eeka thama bn... Heuwata Hoya ganna bari una
  3. Martian Professor

    පව නිවී තන gay

    ලස්සන ළමයෙක්...
  4. Martian Professor

    මූ INECT තට්ටේ ගහලා

    Meke theruma mokadda bn
  5. Martian Professor

    Damn! - next generation smart black boards

    ගොඩක් මැත කරන උන් ට මේක තමා ආතල් එක බං...
  6. Martian Professor

    උදේ පාන්දරම ගොම ගොඩක්, බලු ගූ ගොඩක් දැක්කා වගේ මූ දැක්කම

    මේ බලපන්...මෙකාගේ පොටෝ එකේ ඉඳන් බොරුව බං...
  7. Martian Professor

    නුවර පෙරහැර තියන්න ඕනැ ඇනිත් ජාතින්ගෙ හිත රිද්දන්නෙ නැතුව - පැලවත්තෙන් දළදා පෙරහැරට උපදෙස්.....🤪🤪🤪

    එතකොට තමා හරියට ගෙවන්නේ... නැත්තං කොහොම ගෙව්න්නද කියහංකෝ... මේකේ ම කී දෙනෙක් ද.. සමහරු නම් වෙන වෙන දේවල් වලටත් හෝදනවා ලු...
  8. Martian Professor

    😋මාර trend එන්නෙ පුතේ 😃

    මේ ට්‍රෙන්ඩ් එකට නටන වෙන අය නැද්ද... මෙයා නම් එපා
  9. Martian Professor

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    Math Set wennam.. Aulak neththan gihin denna yannath ennam...
  10. Martian Professor

    ලංකාවෙ නීතිය දැන් ශරියා නීතියයටත් යටයිට. ලැජ්ජයි යකෝ. 😡😡

    ලප කුමාර ඒ පාර කොනකපාල ලා ගෙන් ගේම ගහන්න වගේ හදන්නේ
  11. Martian Professor

    බල්ලව බේරගන්න හෙල්ප්

    අනේ සුව වේවා මචං බව්වට... මට තාමත් දරා ගන්න බෑ බං මගේ එක්කෙනා නැති උන ඒක..... බුදු සරණයි බං.. අනිවාර්යයි හොඳ වෙයි බං..
  12. Martian Professor

    ඔයාලා පොඩි කාලේ බලපු හොඳම කාටූන් එක මොකක්ද?

    ග්‍රහ මන්දිරේ ආනුබාවයෙන් මා හට බලය ලබා දෙනු මැනවී...
  13. Martian Professor

    Poly Market Bot Update

    Thama hariyama tune ne bn... Loss wenava hitapu gaman...

    No contents