මෙහෙමයි Dialog එකෙන් මේ Dongle එකට අළුත් Firmware එකක් දාල තියෙන්නෙ 16 Digit Code එකක් ඉල්ලන්න.ඉතින් කල්පනා කරල බැලුවම කරන්න තියන එකම දේ පරණ Firmware එක කොහොම හරි ආපහු දාගන්න එක.
දාල DC Unlocker එකෙන් Unlock කරන එක.
මුලින්ම Dongle එකේ Sim එක අයින් කරල Dongle එක Computer එකට Plug කරන්න...