=================================================
වෙලාව ගිය දුරක්
මනෝ බස් නැවතුම්පළට වී සිටියේ නගරයට යාමේ අදහසිනි. එතැනට ආ තරුණයෙක් ආචාරශීලී ලෙස සිනාසී ‘වේලාව කීයදැ’යි ඔහුගෙන් ඇසීය. මනෝ තරුණයාගේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා තියුණු බැල්මක් හෙළා කිසිවක් නෑසුණාක් මෙන් ඉවත බලා ගත්තේය. තරුණයා...