යුරෝ 4 පෙට්රල්
ඊයේ මම හා හා පුරා කියලා වාහන දෙකටම මේ තෙල ගැහුවා
150 නොර්මල් කරන්නේ 95 ට 7.4 KM / L
නමුත් ඊයේ මාතර කොලබ - තිස්ස total 540 km 9.8 km/l කළා :love::love:
නෝනගේ CHR එක 15.1 කළා .
මටනම් හිතෙන්නේ මේ යුරෝ 4 එක නම් මරු. එකම අවුල තෙල් සංස්ථා තෙලේ මිල වැඩිකළ එකට.