නිදහස් සටනට නායකත්වය.
නිදහස් සටනට නායකත්වය දි රජකමට පත් වූ මොරටුවේ කිතුනු තරුණයා ප්‍රන්සිස්කු ප්‍රනාන්දු හෙවත් වීර පුරන් අප්පු (පළමු වැනි වලිසිංහ රජු) මෙරට ඇතැම් දෙනෙක් "කතෝලික ජනයාව" හදුන්වනු ලබන්නේ පෘතුගීසින් ගෙනා දහමක් වැළඳ ගත් මෙරටට ආදරයක් නොමැති ජන වර්ගයක් ලෙසිනි. ඇතැම් "සිංහල බෞද්ධ"...