Plane එකට සාපේක්ෂව අපේ speed එක අපි යන එකම තමයි.හැබැයි අපේ ඇත්ත speed එක (පොළවට සාපේක්ෂව )plane+අපි ඇවිදින speed.ඒක හරියටම එහෙමයි කියන්නත් බෑ මොකද පෘතුවියත් චලනය වෙනවා.
ඒක නිසා තමයි අපි bus එකේ යද්දී break ගහපු වහාම ඉස්සරහට විසික් වෙලා යන්නේ bus එක break ගහලා නැවතුණාට අපි නවතින්නෙ නෑ ඒක නිසා...