1. Mewan_Rose

    වටේ යන එක නවත්තමු

    වටේ යන එක නවත්තමු Film එකක් tv series එකක් download කරන්න ඕන උනාම site වල උන් අපිව වටේ යවනවා නේ. මේ google search කරන ක්‍රමයක්. අද දාපු thread එකක් දැකලා මේක දාන්න හිතුවෙ.මෙහෙම කරාම search result විදියට direct download link තමයි එන්නේ.මේක ගැන දන්න උන් ඕන තරම් ඇති .නොදන්නා අයට වැදගත් වේවි කියලා...
  2. Mewan_Rose

    TV series direct download karana sit?

    Google search කරලා direct download කර ගන්න පහළ විදියට search කරන්න Index of:movie/tv series/song name.type(qualit) උදාහරණයක් විදියට "prison break season 1" mp4 720p quality එකට download කරන්න ඕන නම් Index of:prison break season 1.mp4720p
  3. Mewan_Rose

    ජනාධිපතිතුමා ආන්දෝලානාත්මක වීඩියෝව නරඹ&#

    මොකක්ද ඔය video එක මිනිහගෙ ඡන්ද කාලෙ කතාකරපුවද?
  4. Mewan_Rose

    .co.uk domain free

    ZenMate ගැන thread එකක් ඉක්මනට දාපන්
  5. Mewan_Rose

    premiyam ceylon tea

    Wer a u live If a pactory nir u Go to da pactory and by t from there
  6. Mewan_Rose

    අනුර_කුමාරගෙ_පුතා

    උපාධි කඩේකින් නේද පුතා Graduate වෙලා තියෙන්නේ
  7. Mewan_Rose

    කවීෂා_බේබි

    :lol::baffled:වැඩි පිරිසකට අවස්ථාව දෙන්න ඕන නිසා තමයි මිල අඩු කෙල්ලට ඉස්සරහටම යන්න පුළුවන්
  8. Mewan_Rose

    හය්යෝ පර්සි

    :lol: කමක් නෑ අපි මුකුත් හිතන්නේ නෑ
  9. Mewan_Rose

    කවීෂා_බේබි

    රුපියල් 20k දීලා unp membership එක අරන් දෙන්න
  10. Mewan_Rose

    ශාමී කුමාර් 16+++

    ඒක ඇත්ත දැන් හොඳට සැප විඳලා කවදහරි සල්ලි ටික ඉවර වෙලා පොරො පාරේ බලේ නැති වුනාම රජයෙන් ගෙයක් පඩියක් වාහනයක් දෙන්න ඕන
  11. Mewan_Rose

    හම්බයන්ද ? සිංහලුන්ද?

    ඕක ගොඩක් හරි machan හැබැයි දැනුවත්ව හො නොදැනුවත්ව සිංහල දෙමළ අය ළමයින් උපරිම 3k හදන එක තමයි වෙන්න ඕන නැතුව 10 විතර හදන එක නෙමෙයි. දැන් මේ රටට දරන්න පුළුවන් උපරිම ගානට මිනිස්සු ඉන්නවා අනික අපි විතරක් නෙමෙයි සත්තුන්ටත් ඉන්න තැන් තියෙන්න ඕන. සාමාන්‍ය මුස්ලිම් මනුස්සයා දන්නෙ නැතුව ඇති ඔය ගැන...
  12. Mewan_Rose

    අනුර කුමාරගේ පුතා කසාද බදී

    බොරු නේද මම හිතුවෙ මිනිහට වැඩි වයසක් නැතුව ඇති කියලා
  13. Mewan_Rose

    ඩොස් ගේම් වෙත කාලතරණය [2වන කොටස]

    සුන්දර අතීතයක් machan මටත් මතක ඉස්සර Need for speed car game එකයි Vcop වගේ එවා ගහන්න තිබුණ ආසාව
  14. Mewan_Rose

    මා දුටු එළකිරිය

    එළකිරි දේශපාලන ගණිකාවන් set එක අමතක වුණාද
  15. Mewan_Rose

    මට උදව් කරන්න යාළුන‍ෙ

    05 වැනිදා ඉවර උන‍ෙ moratuwaට කතා කරලා බලන්න හැබැයි campus එකකින් කලින් register වුනොත් ndt බෑ මේ පාර campus කලින් ගන්න හදන්නේ.

    No contents