1. SSonic9999

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    mama eka hariyatama danne na ban,...danna ekek innawada?
  2. SSonic9999

    Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

    machan apita pr blogs wala dewal karanna barida? kalin ekek dala thibba ubamada manda..ara jobs 3rd party ekakata podi ganak deela karanna puluwan seen ekak.. ehema puluwanda?
  3. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    හිතන් එපා බේරෙන්නට මගෙ බැල්මෙන් එහෙම උනොත් මම එනවා උබෙ පස්සෙන් අවතාරයක් ලෙසින් කෙලීව රැක ගනිමින් සැරෙන් සැරේ උබවත් මම බය කරමින්
  4. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පැන්තරයා මගෙ මිතුරා එක වල්ලේ ඕවත් දේවල්ද මේ අමතුම කාලේ මතකද අතීතයෙ සිරිතක් ඇත රාළේ ඒකගෙයි කෑම නරකද අද උව සාලේ
  5. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    මෙයා ද මේ සැම කියනා කෙලි පැටියා ආසයි නගේ නුබ ලියනා කවු රසටා මම සොනිකා මඩුවේ ඉඳ හිට එබෙනා අම්මප යමුද අපි හදපානේ පැනලා
  6. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සස්ලි මල්ලි සිරි අයියා පැටලීලා කුමකින් කුමක් වේදැයි මට සැක හිතිලා තනියම බිව් නිසාදෝ වලි යන්නේ බැනලා විගහට වරෙල්ලා වැඩ අහකට දමලා
  7. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    බාහිර ඔපයකට උඹලා රැවටීලා නටනවා මෙතන පැණි හල හල දැවටීලා රන් වුව රිදී මැටි වුව වැඩ දමලා එකම රසයි කළේ වතුර අහපල්ලා
  8. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    හදන හැටි කිව්ව නම් වගකීම එනව බන් බඩ ගියොත් හෙම ඉතින් කසාදෙ යි මමයි සුන්
  9. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    පත්තර media දැන් වනචාරි වෙලා මැති ඇමති වරු ඊටත් හරක් වෙලා පාර්ලිමන්ට් එකත් වලි යන තැනක් වෙලා රටකට ඕනෙ මිනිස්සු දැන් හිගම වෙලා
  10. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ඌ මම දනිමි එල කිරියේ එලම පුතා කවි පද උවත් ගලපන්නට හැකිය සිතා මඩුවේ සැමම වෙනුවෙන් ගරු සරුව ඉතා සාදරයෙන් පිළිගන්නෙමි මෙවැදගතා
  11. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    ඉරෝසන් මලේ මම මතකද උබට argue කලා අපි හරි හරියට හැටට ගොන් රෑනක් උන්, මොකටද කතා කොට මෝඩ හරක් වැඩිවී ඇත දැන් රටට
  12. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සිරි අයියේ සමා වෙන්න මම බොරුවකි කිව්වේ කවි මඩුවේ හිනා යන්න ඕනේ නිසයි කිව්වේ හෙට මම හදනව අලුතෙන් තව රෙසිපක් අයියේ බුරියානියි හදන්නේ මම ගෑනි බලන් ඉන්නේ සිරි අයියේ ඔයා ඒක හැමදාමත් දාන්න අපේ අම්ම ගෑනි එහෙම පුදුම කරන් ඉන්න හැමදාමත් මම ආසයි අලුත් කෑම කන්න අකල් මරණ වලට වඩා කාල මරණ හොදය
  13. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    අද කවියන් නිදිද මන්ද හොදට දැපනේ දමලා බිව්ව එවුන් දුක් වෙනවලු අදටත් බන් අඬලා මඩුවේ අපි එකතු වෙලා සෙට් වීලා දොඩලා ගනිමුද අද ටොපික් එකක් මැලිකම් හෙම දුරලා
  14. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    වලකා ලන්ට මේ බඩ බුරුලෙන් යාම රෙඩ් ලේබල් වලට වත් බන් එය හැකි වේද කිව්වා නම් ඔය මාලු හදනා විදිහ කියපන් බඩ යන එකටත් මට බේත
  15. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    සිරි අයියේ මම ඔයාව හම්බෙන්නයි හිටියේ වරදවලා හිතන් එපා මම සොනිකා මඩුවේ කෑම ජාති හදන විදිහ ඔයා නේද දැම්මේ පොඩි අබ්ලික් සීන් එකක් මට උනේය අයියේ ඇඹුල් තියල් හදන විදිහ ඔයා නේද කිව්වේ අසාවෙන් අපේ ගෑනි එක බලන් හැදුවේ එය වැලදුව වෙලේ ඉදන් සිරි බෝරිස් අයියේ නිතර නිතර බඩ බුරුලෙන් යනවා ඇයි අ යි යේ
  16. SSonic9999

    << සුපිරි කවි ට්කක් >>

    නුපුරුදු කවියෙක් ඇත නම සුජිලක් සස්ලිට් මල්ලිත් ඉල්ලයි ගේමක් සුජිලක් මල්ලියේ අද අමු සොහොනක් වෙයි දෝ ලගදිම වෙයි මහ විපතක්
  17. SSonic9999

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    මචන් USA UK ඇතුළු බටහිර රටවල් විතරක් නෙවේ..India China Russia ඇතුළු රටවල් කිසිම එකක් අපි දියුනු වෙනවට කැමති නෑ. එක අපි හැමෝම දන්න ඇත්තක්. උන්ට ඕනේ උන්ගේ බඩු අරන් හැමදාම උන්ට ගැතී වෙලා ජීවත් වෙන්න. මෙතන දැන් උබ argue කරන එකේ base එකක් නෑ මචන්. පිටි case එක වෙනම සිද්දියක්. open economy එකත් එක්ක...
  18. SSonic9999

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    Ai ban ubala paksha widihata balala randu karanne.. hamoma ipadeddi pakshayakata harila..ubala katawath pakshatakata nathiwa katha karanna barida?

    No contents